Medaharani,Control Cholesterol,Body Fat And Body Weight (මෙධහරනි රුධිරගත මේද මට්ටම පාලනය කරයි )


(Ayurvedic)Control blood cholesterol control blood fat cleanes srothus good for stomach ache reduces obesity
රුධිරයේ සාමාන්‍ය කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීමට උදවු වන අතර හර්ධ රෝග අවදානම අඩු කරයි ,මේදය සහ ශරීරයේ බරද අඩු කරයි ,ඉදිරියට නෙරා ආ උදරය අඩු කරයි ,රුධිර ගත මේද මට්ටම පාලනය කිරීම සදහා ඉතාමත් සුදුසු ඖෂදයකි ,

මාත්‍රාව : මේස හැදී 2 බැගින් දවසට තුන්වරක් කෑමට පෙර හෝ පසු

අඩංගු ද්‍රව්‍ය : කළුදුරු ,ලුනුවිල ,රසකිධ ,පොල්පලා ආදී ද්‍රව්‍ය

Specially prescribed to maintain the normal cholesterol level

Use: 2 tablespoons prescribed to maintain the norml cholesterol level

Content: Black seeds,lunuwila,rasakinda,polpala,etc.

රු990.00

Estimated delivery between 2021/04/16 - 2021/04/21

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Medaharani,Control Cholesterol,Body Fat And Body Weight (මෙධහරනි රුධිරගත මේද මට්ටම පාලනය කරයි )”

There are no reviews yet.

Vendor Information