Extra Whitening Night Cream


රු2,100.00

Estimated delivery between 2021/04/16 - 2021/04/21

👍ඉන්ජෙක්ශන් නොගහ සුදු වෙන්න.දින තුනේ සිට ප්රතිඵල.
👍අතුරු ආබාධ නොමැත.
👍වයස 16 ට වැඩි ස්ත්රී පුරුශ දෙපාර්ශවටම ගැලපෙන පරිදි සකස් කොට ඇත.

දැන් ඔබට ලංකාව තුල ප්රථම වතාවට T Choice වෙතින් Extra Whitening Night Cream මිල දී ගත හැක.දින තුනක් තුල පැහැපත් වීම ආරම්භ වන අතර සතියක් තුලදී පැහැදිලි වෙනසක්..රාත්රී කාලයේදී භාවිතා කොට උදෑසන අවදිව පුදුමයට පත් කරවන වෙනස අත් විදින්න.

🛑පලමු දින 3-7 ත් කාලය තුලදීම ඔබගේ සමෙහි පැහැය පැහැපත් වන ආකාරය ඔබව පුදුම කරවාවී.
🛑නින්දට පෙර සුදුසු මුහුනු සේදුම්කාරකයකින් මුහුණ සෝදා මෙම ආලේපනය මුහුණ හා බෙල්ල මත හොදින් ආලේප කොට පසු දින උදෑසන නැවතත් සුදුසු මුහුණු සේදුම්කාරකයකින් මුහුණ හොදින් සෝදා හරින්න. ( මුහුණ සදහා සබන් භාවිතා නොකරන්නේනම් වඩාත් යෝග්යයි.සබන් මහින් ඔබගේ සම වියලීමට හැක.)
🛑දහවල් කාලයේදී ඔබ නිතරම හිරු රශ්මියට නිරාවරණය වන්නේනම් හොද තත්ත්වයේ හිරු කිරණින් සම ආරක්ෂා කරන ආලේපනයක් භාවිතා කරන්න.( සම සුදු වීම යනු අපගේ සමෙහි ඇති මෙලනින් වර්ණ කාරකය අඩු කිරීමයි.එවිට ඝර්ම කලාපීය රටවල ජීවත් වන අපගේ සම අව් රශ්මියට ඉතා සංවේදී වේ.)
🛑ඔබට අවශ්ය පැහැය ලැබුනු පසුව මෙම ආලේපනය නැවැත්විය හැක. (නමුත් මෙය ඔබගේ ස්වභාවික වර්ණය නොවන බැවින් එය නඩත්තු කිරීම සදහා මසකට වරක් හෝ මුහුණට ස්වභාවික සත්කරයක් කරන්නේනම් වඩාත් සුදුසුයි.)
🛑දිවා කාලයේදී භාවිතා නොකරන්න.

දැන්ම ඔබත් ඇණවුම් කරන්න.ශ්රී ලංකාව පුරා සිටින ඔබට ඔබගේ නිවසටම නොමිලයේ ගෙනවිත් දෙනු ඇත.සෑම ඇණවුමකටම විශේෂ ත්යාගයක් හිමි කර ගන්න.මෙම දිනවල Face Mask 1ක් නොමිලේ..
0710 903 201 අමතාහෝ අපගේ පේජයට ඉන්බොක්ස් මැසේජයක් එවීම මගින් ඇණවුම් කල හැක..

SKU: EWNC1 Category:

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Extra Whitening Night Cream”

There are no reviews yet.

Vendor Information

No product has been found!